මුහුදු වෙරළේ ඇද වැටුණු ප්‍රංශ ජාතිකයෙක් මරුට

Spread the love
  •  
  •  
  •  
  •  

තංගල්ලේ සංචාරක හෝටලයක නිවාඩුව ගතකරමින් සිටි ප්‍රංශ ජාතිකයෙකු හදිසියේ මුහුදු වෙරළේ ඇදවැටීමෙන් පසුව තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස්‌ ඇත.
මෙසේ මියගොස්‌ ඇත්තේ නිවාඩුවක්‌ ගතකිරීම සඳහා සිය බිරිඳ සමඟ පැමිණ සිටි ප්‍රංශ ජාතිකයකු වූ කෝට්‌යාත් සන් මිචෙල් නමැති 67 හැවිරිදි අයෙකි. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය හම්බන්තොට මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තරංග ද සිල්වා මහතා විසින් හම්බන්තොට මහ රෝහලේදී පවත්වන ලදී. [sexypoll id=”9″]

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!