මුහුණුපොතට මුහුණදෙන්න, අද 2ට ලයිව් එකට එක්වෙන්න

මුහුණුපොතට මුහුණදෙන්න, අද 2ට ලයිව් එකට එක්වෙන්න

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය සතියේ සිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හා අන්තර්ජාල සන්නිවේදන යෙදවුම් කිහිපයක් මත ශ්‍රී ලංකාව තුළ පණවා ඇති තහනම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අද දිනයේදී (13) කැඳවීමට ශ්‍රී ලංකා වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන් ගේ සංගමය පියවර ගෙන ඇත.Face to Facebook (මුහුණුපොතට මුහුණදෙන්න) ලෙස නම් කර ඇති මෙම මාධ්‍ය හමුව අද ප.ව. 2.00ට මරදාන පිහිටි සමාජ සහ සාමයික කේන්ද්‍රයේ (CSR)දී ප.ව. 2.00 සිට පැවැත්වීමට නියමිතය.

(Visited 5 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!