“මුහුණට මුහුණ විවාදයකට එන්න”-ප්‍රබල විරුද්ධවාදියාගෙන් ගෝඨාභට අභියෝගයක්

“මුහුණට මුහුණ විවාදයකට එන්න”-ප්‍රබල විරුද්ධවාදියාගෙන් ගෝඨාභට අභියෝගයක්

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

රතිපත්ති සහ රටේ අනාගතය පිළිබඳව ගනු ලබන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්  එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද(07) පැවැසීය.මඩ දේශපාලනයක් වෙනුවට දියුණු රටවල පැවැත්වෙන ආකාරයෙන් තම ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් රටේ කතිකාවක් ගොඩනැගිය යුතු බවත් රටේ ජනාධිපති වෙන්න යන පුද්ගලයාට එවැනි  කොන්දක් සහ හැකියාවක් තිබිය යුතු බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!