“මුස්ලිම් ළමා ජනගහන වර්ධනය සිංහල ළමා ජනගහන වර්ධන වේගය මෙන් තුන් ගුණයක්”-සාක්‍ෂිය මෙන්න

“මුස්ලිම් ළමා ජනගහන වර්ධනය සිංහල ළමා ජනගහන වර්ධන වේගය මෙන් තුන් ගුණයක්”-සාක්‍ෂිය මෙන්න

Spread the love
  • 111
  •  
  •  
  •  
    111
    Shares

ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විශේෂ හෙළිදරව්වක් කර සිටියා.මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ විවිධ කටකතා යනවා.  සමහරු කියනවා ළමා ජනගහනයේ මුස්ලිම් ප්‍රතිශතය 42%යි කියලා.  නමුත් මේ කතා කියන්නේ මූලාශ්‍ර පදනම් කරගෙන නොවේ. මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර වර්ධනයක් තිබෙන බවත් ඇත්තක්.  නමුත් ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුව ළමා ජනගහනය ජනර්වග අනුව වාරතා කරන්නේ නැති නිසා මේ පිළිබඳ විශ්වාසනීය තොරතුරු සමාජයේ නෑ.  මේ නිසා 2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාරගික සංයුතිය සකසා දෙන්න කියා මම ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් ඉල්ලීමක් කළා.  මගේ ඉල්ලීමට අනුව එතුමියගේ ප්‍රතිචාරය දක්වා තිබෙනවා. එම ලිපි දෙකම මා ඔබ හමුවේ තබනවා යන්නයි .

(Visited 98 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!