මුස්ලිම් පල්ලිවලට ශබ්ද විකාශන තහනම් වෙයි..! – පල්ලි 700 ක් වසා දමයි..!!

මුස්ලිම් පල්ලිවලට ශබ්ද විකාශන තහනම් වෙයි..! – පල්ලි 700 ක් වසා දමයි..!!

Spread the love
  • 200
  •  
  •  
  •  
    200
    Shares

රුවන්ඩාවේ කිගාලි අගනුවර පිහිටි මුස්ලිම් පල්ලි තුල ශබ්ද විකාශන යන්ත්‍ර තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. ශබ්ද විකාකාශන යන්ත්‍ර යොදා ගනිමින් දිනකට පස්වරක් මුස්ලිම් බැතිමතුන්ට යාච්ඤා කිරීමට කැඳවීම නිසා ඒ අවට ජනතාවට දැඩි බාධාවක් එල්ලවන බව පවසමින් එරට බළධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා.මුස්ලිම් සංවිධාන විසින් මෙය දැඩි ලෙස හෙලා දැක ඇති අතර ශබ්දය අඩු කරමින් එය පවත්වාගෙන යාමට අවසර ලබා දෙන ලෙස එරට රජයෙනන් ඉල්ලා තිබෙනවා. කෙසේ නමුත් පසුගිය මාසයතුල ශබ්ද දූශණය වැලැක්වීමේ නීතියට පටහැනිව ක්‍රියාත්මක කල පල්ලි 700 ක් වසා දැමීමටද රජය කටයුතු කර තිබෙනවා.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!