“මුස්ලිම් නොවන සියළු ජනතාව මරා දමන්න “-සහාරාන්ගේ ඉගැන්වීම සයිලාන් මවුලවි හෙලිකරයි

“මුස්ලිම් නොවන සියළු ජනතාව මරා දමන්න “-සහාරාන්ගේ ඉගැන්වීම සයිලාන් මවුලවි හෙලිකරයි

Spread the love
  • 111
  •  
  •  
  •  
    111
    Shares

මුස්ලිම් නොවන සියලු ජනතාව මරා දැමිය යුතු බව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් පැවසූ බව සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මව්ලවි සඳහන් කරයි.එවන් ප්‍රකාශයක් කර තිබියදී පවා කිසිදු බලධාරියෙකු සහාරන්ට විරුද්ධව කටයුතු නොකළ බවද ඔහු පැවසීය.ඔහු මේ බව කියා සිටියේ පාස්කූ ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

(Visited 227 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!