මුස්ලිම් ජනතාවට ගෝඨාභගෙන් සහතිකයක්

මුස්ලිම් ජනතාවට ගෝඨාභගෙන් සහතිකයක්

Spread the love
  •  
  •  
  •  
  •  

දේශපාලන විරුද්ධවාදීන් විසින් තමා සම්බන්ධයෙන් සිදුකරන අසත්‍යය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.මුස්ලිම් ප්‍රජාව ඇතුළු සියලු ජන කොටසකම ආරක්ෂාව සුරක්ෂිත කිරීම තම අපේක්ෂාව බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හලාවත කඩෙයාමෝට්ටෙයි උමාර් ජුම්මා මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත්වලට අද (22)  පස්වරුවේ සහභාගි වූ ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්ව සිටි මුස්ලිම්ජනතාව අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!