මුරලි දේශපාලනයට…..?

මුරලි දේශපාලනයට…..?

Spread the love
  • 7
  •  
  •  
  •  
  •  
    7
    Shares

තමාට දේශපාලනයට පිවිසීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පැවසීය.රටේ ජනතාවට සේවය කිරීම සඳහා දේශපාලනයට පිවිසීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.ඒ මහතා මේ බව පැවසුවේ හැටන් කලාපයේ අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් ළමුන් පිරිසකට පාසල් උපකරණ පිරිනෑමිමේ අවස්ථාවට එක්වෙමිනි.

(Visited 48 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!