“මුන් දෙන්නාගේ ආණ්ඩුව තරම් හොරකං කල ආණ්ඩුවක් මිහිපිට තිබිලා නෑ..”-ඇල්ලේ ගුණවංශ හිමි(වීඩියෝ)

“මුන් දෙන්නාගේ ආණ්ඩුව තරම් හොරකං කල ආණ්ඩුවක් මිහිපිට තිබිලා නෑ..”-ඇල්ලේ ගුණවංශ හිමි(වීඩියෝ)

Spread the love
  • 284
  •  
  •  
  •  
    284
    Shares

වත්මන් පාලකයන්ගේ ආණ්ඩුව තරම් හොරකම් කල ආණ්ඩුවක් මේ රටේ නොපැවතුනු බව ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් පවසන ලදී. උන්වහන්සේ මේ බව පැවසුවේ අබාධිත රණවිරුවන්ගේ නම් භාවිතා කරමින් කෝටි ගණනක මුදල් එකතු කිරීමේ ජාවාරමක් රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් සිදු කරන බව දැනුම් දීමට අබාධිත රණවිරුවන් පිරිසක් ගිය අවස්ථාවේදී වේ.වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ උතුරේ බෞද්ධ විහාර වලට රණවිරුවන් විසින් ලබා දුන් දානයද වත්මන් පාලනය යටතේ නවතා දමා ඇති බවද පැවසුහ.

(Visited 526 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!