“මුන් දෙන්නා ජාතක වෙලා තියෙන්නේ එළාර රජුටයි…”-සිරිසේන රනිල්ගේ ජාතකය දිග හැරපු මර්වින්

“මුන් දෙන්නා ජාතක වෙලා තියෙන්නේ එළාර රජුටයි…”-සිරිසේන රනිල්ගේ ජාතකය දිග හැරපු මර්වින්

Spread the love
  • 161
  •  
  •  
  •  
    161
    Shares

විජිතපුර බලකොටුව විනාශ කිරීමට එරෙව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.මෙය බුද්ධගයාව ඩෝසර් කරා හා සමාන ක්‍රියාවක් බවයි හිටපු අමාත්‍යවරයා පැවසීය.මෙය ජාතියේ පත්තිරිප්පුවක් බවත් මේක විනාශ කිරීමට ආණ්ඩුව සිටින්නේ නම් ඔවුන් ජාතක වී ඇත්තේ එළරගේ පරම්පරාවට බවත් තමන් මේ ගැන සොයා බැලීම සඳහා අනුරාධපුරයට යන බවත් මෙය නැවැත්වීම සඳහා මාරාන්තික උපවාසයක් කිරීමට හෝ සූදානම් බව හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.එම අදහස් දැක්වීමට අදාළ වීඩියෝව පහතින්….

(Visited 311 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!