“මුදල් ඇමතිකම තට්ටු වූ රවිට – මහින්දගෙන් හදිසි දුරකථන ඇමතුමක්..? “

“මුදල් ඇමතිකම තට්ටු වූ රවිට – මහින්දගෙන් හදිසි දුරකථන ඇමතුමක්..? “

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු මුදල් ඇමති (වත්මන් විදේශ ඇමති) රවී කරුණනායක මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා ඇත. ඒ ඉකුත් 20දාය.හිටපු ජනාධිපතිවරයා ඇමතිවරයාගෙන් විමසා ඇත්තේ ඒ වනවිටත් කතාබහට ලක්වූ මාතෘකාවක්ව තිබූ “රවීගෙන් මුදල් ඇමතිකම ගිලිහී යනු ඇති බවට තිබූ රාවය“ පිළිබඳව වේ. එහිදී හිටපු ජනාධිපතිවරයා සහ රවී කරුණානායක අමාත්‍යවරයා සුහද කතාබහක නියැලී ඇති අතර, ඇමතිධූරය අහිමීවීමක් වන්නේනම් ඒ සම්බන්ධයෙන් තමා හට වගකිව යුත්තන් සමග කතා කළ හැකි බවද පවසා ඇතැයි වාර්තා විය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!