“මීළඟ ආණ්ඩුව පොහොට්ටුවෙන් පමණයි”-මහින්ද

“මීළඟ ආණ්ඩුව පොහොට්ටුවෙන් පමණයි”-මහින්ද

Spread the love
  • 38
  •  
  •  
  •  
    38
    Shares

බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටිනවා. මේ තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප‍්‍රශ්න ඇති කරන්නක් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.ඒ මහතා මෙසේ පැවසුවේ බත්තරමුල්ල නෙලූම්මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදීය.

(Visited 109 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!