මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු හොඳම අපේක්‍ෂකයා ගැන වෙල්ගම කතා කරයි

මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු හොඳම අපේක්‍ෂකයා ගැන වෙල්ගම කතා කරයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු විපක්ෂයේ හොඳම අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පවතින ව්‍යවස්ථාමය බාධා ඉවත් කර ගැනීම සිය ඉදිරි බලාපොරොත්තුව වන බවයි මන්ති‍්‍රවරයා කියා සිටියේය.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!