“මීතොටමුල්ල කුණු කන්දට මිනිසුන් යට වුනේ රාජපක්ෂලාගේ වරදින්…” – ජ.වි.පෙ

“මීතොටමුල්ල කුණු කන්දට මිනිසුන් යට වුනේ රාජපක්ෂලාගේ වරදින්…” – ජ.වි.පෙ

Spread the love
  •  
  •  
  •  
  •  

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදු වූ අනතුර ස්වාභාවික විපතක් නොව පැවති පාලනයන් එයට වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්.
මීතොටමුල්ල විපතට පත්වූවන් සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවත් , මීට පෙර අපේ රටේ නාය යෑම්වලට ලක් වූයේ කඳුකරයේ කඳු වුවත් දැන් කුණු කඳු නාය යෑමට පටන් ගෙන ඇත්තේ පැවති රජයන්හී කසල ටික කළමනාකරණය කර ගැනීමටවත් නොහැකි වීම නිසා බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දක්වා ඇත .

(Visited 103 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!