“මීට පස්සේ රැවුල විලාසිතාවක් ලෙස කපන්න බෑ…”

“මීට පස්සේ රැවුල විලාසිතාවක් ලෙස කපන්න බෑ…”

Spread the love
  •  
  •  
  •  
  •  

පිරිමි පුද්ගලයින් සඳහා රැවුල විලාසිතාවක් ලෙස පවත්වාගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.පකිස්ථානයේ බුක්දුන්ගාවා ප්‍රන්තයේ මෙලෙස මෙම තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.පසුගිය දිනෙක බේශාවර් ප්‍රදේශයේ එරට රූපලාවන්‍යාගාර සේවකයින් සඳහා පැවති සමුළුවකදී මෙම තීරණයට එළඹ ඇත.

(Visited 6 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!