මීගමුව රෝයල් ෆාමසිය පොලිසිය වටලයි

මීගමුව රෝයල් ෆාමසිය පොලිසිය වටලයි

Spread the love
  •  
  •  
  •  
  •  

විශේෂ කාර්ය බළකාය විසින් මීගමුව රෝයල් ෆාමසි ඖෂධ හල විශේෂ පරික්ෂාවකට ලක් කරමින් සිටින බව වාර්තා වනවා.මීට වසර දෙකකට පමණ පෙර මෙහි කටුගස්තොට පිහිටි ශාකාවේ විෂ සහිත ඖෂධ බෙදා හරින බවට චෝදනාවකට ලක්වී තිබුණා.

(Visited 79 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!