මීගමුවේ නොසුන්සුන් තාවය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ)

මීගමුවේ නොසුන්සුන් තාවය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ)

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

කණ්ඩායම් දෙකක් අතර ඇතිවී තිබෙන නොසන්සුන්තාවයක් හේතුවෙන් මීගමුව පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. අද පස්වරුවේ මීගමුව ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පොලීසිය මැඩපවත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා විසින් පවසන ලදී.

අද පස්වරුවේ මීගමුව ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පොලීසිය මැඩපවත්වයි

අද පස්වරුවේ මීගමුව ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පොලීසිය මැඩපවත්වයිSituation in Negombo successfully contained by the police#lka #News1st #Negombo #SLPolice

Posted by Newsfirst.lk on Sunday, May 5, 2019
(Visited 306 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!