මීගමුවේ නොසන්සුන් තාවයට ආදාල රුප රාමු ලැබෙයි

මීගමුවේ නොසන්සුන් තාවයට ආදාල රුප රාමු ලැබෙයි

Spread the love
  • 31
  •  
  •  
  •  
    31
    Shares

කණ්ඩායම් දෙකක් අතර ඇතිවී තිබෙන නොසන්සුන්තාවයක් හේතුවෙන් මීගමුව පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.මේ පිළිබඳව තවමත් නිල තොරතුරු ලබා දී නොමැත. එයට අදාලව සමාජ මාධ්‍යක පළවූ ඡයාරුප කිහිපයක් පහතින් දැක්වේ.නමුත් ඒවා මිගමු ප්‍රදේශයේ සිදුවීම්ද යන්න සනාථ කර නොමැත.

(Visited 1,232 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!