මිලියන 500කගේ තොරතුරු හැකර්වරු අතට

මිලියන 500කගේ තොරතුරු හැකර්වරු අතට

Spread the love
  •  
  •  
  •  
  •  

ලෝකප්‍රකට යාහූ සමාගමට අයත් යාහූ අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ යාහූ  භාවිතා කරන පුද්ගලයින් මිලියන 500කගේ තොරතුරු 2014 වසරේ අවසන් කාලය අතරතුර හැකර්  වරුන්ගේ අතට පත්ව ඇති බව යාහූ සමාගම නිවේදනය කරයි. මෑත ඉතිහාසයේ විශාලතම හැකර් ප්‍රහාරය එය විය හැකි බවට විද්‍යාඥයෝ පවසති. හැකර්  වරුන්ගේ අතට පත්වූ දත්ත අතර යාහූ භාවිතකරන අයගේ නම්, ඊමේල් ලිපින, ඊමේල් ගිණුම් වල ආරක්ෂාවට අසන පැණ හා පිළිතුරු ද වේ. කෙසේ නමුත් ක්‍රෙඩිට් කාඩ් වල තොරතුරු මේ අතර නැති බවද සමාගම පවසයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!