මිරිස්සට  STF ආරක්ෂාව….

මිරිස්සට STF ආරක්ෂාව….

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

වැලිගම මිරිස්ස ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් තාවකාලිකව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් පිහිටුවා ඇත.පසුගිය දිනෙක මිරිස්ස ප්‍රදේශයේදී සංචාරකයින් පිරිසකට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තීරණය ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.
මුහුදු තීරයේ සිටින දෙස් විදෙස් සංචාරකයින්ට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින්ට වෙරළේ ගමන් කළ හැකි රථ ද ලබා දී තිබේ.ත්‍රිකුණාමලය සහ ආරුගම්බේ ප්‍රදේශවලද මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු 2 ක් ස්ථාපිත කර ඇත.

(Visited 67 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!