“මියන්මාර මුස්ලිම් ජනයා වෙනුවෙන් මන්නාරම උණුසුම් වෙයි”

“මියන්මාර මුස්ලිම් ජනයා වෙනුවෙන් මන්නාරම උණුසුම් වෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

මියන්මාරයේ මුස්ලිම් ජනතාවට එරට ආරක්‍ෂක අංශ හා රජය විසින් වධහිංසා සිදු කරන බවට පවසමින් එම ක්‍රියා හෙළා දකිමින් මන්නාරම නගරයේ අද (05) විරොධතාවක් පැවැත් වුණා.එය මන්නාරම දිස්ති‍්‍රක් සිවිල් සංවිධාන එකමුතුව සංවිධාන කර තිබුණා.එහිදී ඔවුන් කියාසිටියේ මියන්මාරයේ ජීවත්වන මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසයි.ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වහා මැදිහත්විය යුතු බවටයි ඔවුන් බලකර සිටියේ.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!