” *** එදා… මේක උඹේ උනාට මෙදා මේක මගේ යකෝ ..” රන්ජා තම මැර බලය ආයෙත් පෙන්වයි – මිනිසුන්ට තිරුසනුන් සේ කතාකරයි.

” *** එදා… මේක උඹේ උනාට මෙදා මේක මගේ යකෝ ..” රන්ජා තම මැර බලය ආයෙත් පෙන්වයි – මිනිසුන්ට තිරුසනුන් සේ කතාකරයි.

Spread the love
  •  
  •  
  •  
  •  

අද දිනයේ දිවුලපිටියේ පැවති සංවර්ධන කමිටු රැස්වීම ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තේය. මෑත කාලයේදී පුවත් දිවුලපිටියේ පස් කන්දට පිංසිද්ධ පුවත් මැවූ ඇමති රන්ජන් රාමනායක, පා.ම ඉන්දික අනුරුද්ද හා දිවුලපිටිය ප්‍රා.ලේකම් තුමිය යන තිදෙනාම එකම වේදිකාවේ අසුන් ගෙන තිබීම විශේෂ විය. මෙහිදී නැගී සිටි රන්ජන් රාමනායක තොර තෝංචියක් නොමැතිව සියල්ලන්ටම දෝෂාරෝපණ කරමින් පිස්සෙකු සේ හැසිරීම නිසා ඉන්දික අනුරුද්ධ මහතාගේ ඉවසීමේ රතු කට්ට පැන දෝෂාරෝපණය එරෙහිව අභිතව නැගී සිටියේය.මෙය සමතයට පත් කල බොහෝ පිරිසක් ගුටිබැට රිසි සේ භුක්ති වින්දේ යහ-පාලනයේ අපමණ අගයද මතක් කරමිනි.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!