මිනිසුන්ගේ ජිවිත 99න් බේරුනු කෝට්ටේ පෙරහැරේ අලි කලබලය(වීඩියෝ)

මිනිසුන්ගේ ජිවිත 99න් බේරුනු කෝට්ටේ පෙරහැරේ අලි කලබලය(වීඩියෝ)

Spread the love
  • 26
  •  
  •  
  •  
    26
    Shares

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහ විහාරයේ ශ්‍රී දළදා මහා පෙරහැර මංගලෝත්සවයේ රන්දෝලි මහා පෙරහර වීදි සංචාරයේ කිරීම පෙරේදා (06) රාත්‍රියේ දී සිදුකෙරිණි.වාසනා හස්ථි රාජයා මත තැන්පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සධාතුක කරඩුව වැඩම කරවූහ.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ උප නාම ලේඛකාධිකාරී අළුත්නුවර නාහිමිපාණන් වහන්සේ ද මෙම අවස්ථාවට වැඩම කළහ.

(Visited 180 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!