” කොලොම්බියානු මිනිස් ජිවිත 200ට අධික ප්‍රමාණයක් පණපිටින්ම පස් යට සැඟවෙයි “

” කොලොම්බියානු මිනිස් ජිවිත 200ට අධික ප්‍රමාණයක් පණපිටින්ම පස් යට සැඟවෙයි “

Spread the love
  •  
  •  
  •  
  •  

විදෙස් වාර්තා සඳහන් කළේ, නාය යාමෙන් පුද්ගලයින් 200දෙනෙකු අතුරුදන්ව තවත් 400 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා කොළොම්බියාවේ නිරිත දිග ප්‍රදේශය ආශ්‍රිතව යොදවා ඇති හමුදා භටයින් සංඛයාව 1100කට ආසන්න ය.පැය ගණනක් පුරා ඇදැහැළුණු ධාරාණිපාත වැසි තත්ත්වය මෙම නායයෑම්වලට හේතුවු බව කොළොම්බියා ජනාධිපති මැනුවෙල් සැන්ටෝස් ප්‍රකාශ කළේ ය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!