“මිනිස්සු වාහන ගත්ත නිසා ජීවන මිල ඉහල ගියා…” – දතා දොස්තර රාජිත

“මිනිස්සු වාහන ගත්ත නිසා ජීවන මිල ඉහල ගියා…” – දතා දොස්තර රාජිත

Spread the love
  • 196
  •  
  •  
  •  
    196
    Shares

ජනතාව විසින් රථවාහන, දුරකථනල ආදිය මිලට ගැනීම හේතුවෙන් ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ජීවන වියදම සලකන ප‍්‍රධාන සාධක වන කෑම-බීම, ඇදුම්-පැලදුම් වලට වඩා ජනතාව පෙර කී දෑ මිලට ගැනීම නිසා ජීවන වියදම වැඩි වී ඇති බවද ඔහු පැවසීය.
කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

(Visited 169 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!