“මින් ඉදිරියට සැමදා සම්මුතිවාදී ආණ්ඩු පමණයි”-අප්පච්චි මලෝ

“මින් ඉදිරියට සැමදා සම්මුතිවාදී ආණ්ඩු පමණයි”-අප්පච්චි මලෝ

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ඉදිරියටත් ක්‍රියාත්මක වන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක් බව ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බිඳ දැමීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි.මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විජිත් විජයමුණි සොයිසා අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!