මිගමුව නොසංසුන්-පොලිස් ඇඳිරිනීතිය පනවයි

Spread the love
  • 55
  •  
  •  
  •  
    55
    Shares

ඇතිවූ නොසංසුන් තාවයක් නිසා මිගමුව පොලිස් වසමට පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලි මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටි.ආරංචි වන ආකාරයට කෝලාහල තත්වයක් ඇති බව වාර්තා වේ.නමුත් එය සනාථ වී නැත.වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙට උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි .

(Visited 732 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!