“මැයි දිනයේ පොහොට්ටුවට ගාලු මුවදොර තහනම්…”-හේතුවට හතර හිනා

“මැයි දිනයේ පොහොට්ටුවට ගාලු මුවදොර තහනම්…”-හේතුවට හතර හිනා

Spread the love
  • 52
  •  
  •  
  •  
    52
    Shares

මෙවර මැයි දිනය සදහා මැයි රැළිය පැවැත්වීමට ගාලු මුවදොර ඵීටිය ඒකාබද්ද විපක්‍ෂයට ලබා නොදිමට තීරණය වී ඇත.එම පිටියේ තණකොල වැවීමට ඇති නිසා ලබා දිය නොහැකි යයි දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සදහන් කර ඇත.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!