මැදිරිගිරියේ කුඩු බෙදු කුඩු ලොක්කා මාට්ටු

මැදිරිගිරියේ කුඩු බෙදු කුඩු ලොක්කා මාට්ටු

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

මැදිරිගිරිය අඹගස්වැව, මීගස්වැව සහ දියසෙන්පුර ආදි ප‍්‍රදේශවල තරුණයන්ට මත්කූඩු අලෙවි කළ පුද්ගලයෙකු අඹගස්වැව ප‍්‍රදේශයෙදී මත් කුඩු පැකට් 12ක් සමග අද (27) දින අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.පොලිසිය පවසක පරිදි මැදිරිගිරිය දියසෙන්පුර ප‍්‍රදේශයෙදී එක් පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මත්කුඩු පැකටි එකක් හමුවිය. අනතුරුව ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී මහඅඹගස්වැව ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කුඩු ලබා ගත් බවත් හෙළිවිය.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!