මැදපෙරදිග රැකියා වලට ගොස් අතුරුදන්

මැදපෙරදිග රැකියා වලට ගොස් අතුරුදන්

Spread the love
  •  
  •  
  •  
  •  

සෞදි අරාබියේ හා ලෙබනනයේ රැකියා සඳහා ගොස් මේ වන තෙක් කිසිඳු තොරතුරක් නොමැති පිරිසක් පිළිබඳව විදේශ සේවා නියුත්කි කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු ඉල්ලා සිටිනවා.
පවුලේ සාමාජිකයින් ඒ පිළිබඳව කාර්යාංශයට පැමිණිලි කර තිබෙන බවයි සඳහන් කරන්නේ.
ඒ සම්බන්ධයෙන් කටයුතු සොයාබැලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් මහජනතාවගේ සහය කාර්යාංශය බලාපොරොත්තු වනව ,

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!