මැතිසබයේදී මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ)

මැතිසබයේදී මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ)

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

නීති විරෝධී සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මෙන්ම ගෙවීමට නොහැකිව ඇති ණය කපා දමා නව ක්ෂුද්‍ර මූල්‍ය සේවාවක් බිම් මට්ටමින් ස්ථාපිත කරන්නැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04 දා) 27/2 යටතේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!