මැතිවුස්-හතුරුසිංහ සතුරන් බව සංගක්කාර ලෝකයට කියයි..

මැතිවුස්-හතුරුසිංහ සතුරන් බව සංගක්කාර ලෝකයට කියයි..

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඇන්ජලෝ මැතිව්ස් අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් පසුව මැතිව්ස් එක්දින හා විස්සයි20 නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඇතුළුව තේරිම් කමිටුව විවේචනය කිරීමට කටයුතු කළේය.

(Visited 66 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!