මැතිවරණ කාර්යාලය ඉදිරියට ආ නාගහානන්ද නාගත්ත වීඩියෝව මෙන්න

මැතිවරණ කාර්යාලය ඉදිරියට ආ නාගහානන්ද නාගත්ත වීඩියෝව මෙන්න

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් නාමයෝජනා භාරදීම අද රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදු වුණා. මේ අනුව ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක සඳහා විරෝධය පල කිරීමට මීට පෙර ජනපති අපේක්ෂකයෙකු ලෙස පැමිණෙන බවට අදහස් පල කළා නාගානන්ද කොඩිතුවක්කු මැතිවරණය ලේකම්  කාර්යාලය වෙත පැමිණියා. මෙහිදී නාමයෝජනා භාරදීම වගේම නාමයෝජනා සඳහා විරෝධතාවය පලකිරීමටද අද අවස්තාව හිමිවුනා. නමුත් එම අවස්තාවේදී ඔහුට එහි ඇතුළුවීමට අවසර හිමි වුයේ නැහැ. කෙසේ වෙතත් ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මෙලෙස සඳහන් කළා.

(Visited 91 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!