
“මැතිවරණයට කලින් ප්‍රබල දේශපාලන පෙරළියක්…”
පළාත් පාලන මැතිවරණයට පෙර කිසිවකු නොසිතන අයුරින් රට තුළ දැවැන්ත දේශපාලන පෙරළියක් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.දැනටමත් මෙරට ප්‍රධාන දේශපාලන ප්රවාහයට සම්බන්ධ ඉදිරි පෙළ අංශ සමඟ ශ්රීලනිපය අභ්‍යන්තර සාකච්ඡා පවත්වමින් සිටින බවත්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ගණනාවක්ද තම පක්ෂය සමඟ ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක වී ඇති බවත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
(Visited 11 times)