“මැතිවරණයක් තිබ්බා නම් මහින්දයි ගෝලයෝ රොත්තයි හොදාගෙනම යනවා”-ෆොනී(වීඩියෝ සහිතයි)

“මැතිවරණයක් තිබ්බා නම් මහින්දයි ගෝලයෝ රොත්තයි හොදාගෙනම යනවා”-ෆොනී(වීඩියෝ සහිතයි)

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

ජනවාරි අට වෙනිදා ජනාධිපතිවරණ ජයග්‍රහණය අවසානයේදී සියලුම මැතිවරණ එක පිට එක පැවැත්වුවා නම් අද එජාප ආණ්ඩුවක් තනිවම පිහිටිය හැකි බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ එය එසේ වුවා නම් අද විපක්‍ෂයක් කියා දෙයක් නොමැති බවයි.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!