මැකෝ ඉල්ලා අස්වීමට යයි..?

මැකෝ ඉල්ලා අස්වීමට යයි..?

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

මෙවර ජනාධිපතිවරණය නිම වූ වහාම තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වූවද තමා තවදුරටත්  කොමිසමේ  සාමාජික ධූරයේ කටයුතු කරන බවද හෙතෙම කීය.කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දේශප්‍රිය මහතා එසේ කීය.එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.     ‘‘ජනාධිපතිවරණය මේ මස 9 වැනිදා තියන්න පුළුවන්ද කියලා අපි මුලින් හිතුවා.එක අතකින් 9 වැනිදා තිබ්බා නම් අද මට නිදහසේ ගෙදර ගිහින් කකුල් දෙක වනවනා ඉන්න තිබුණා.කොහොම වුණත් මම 17 වැනිදාම ලිපිය යවනවා‘‘. යැයිද ඔහු කීය.

(Visited 120 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!