“මා සිටිනා තුරු රට බෙදන්න ඉඩ දෙන්නේ නෑ”-රටේ ජනතාවට මහින්දගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

“මා සිටිනා තුරු රට බෙදන්න ඉඩ දෙන්නේ නෑ”-රටේ ජනතාවට මහින්දගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

රට බෙදා වෙන් කිරීමට ඉඩ ලබා නොදී රට රැක ගැනීම සියළු ජාතීන්ගේ වගකීමක් බව විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (29) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් වේ.උතුරු – මධ්‍ය දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ විහාරාධිපති පූජ්‍ය ලිඳවැවේ අනුරුද්ධාභිදාන නාහිමියන් පිළිගැනීමේ උත්සවයට ඊයේ (29) පැවැත්වුණු අතර, උන්වහන්සේට අදාළ සන්නස් පත්‍රය පිරිනැමීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතින් සිදුකෙරුණා. .

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!