“මා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ටයි” – සුසන්තිකා ප්‍රසිද්ධියේම අයිතිය පවරයි

“මා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ටයි” – සුසන්තිකා ප්‍රසිද්ධියේම අයිතිය පවරයි

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

තමා ජයග්‍රහණය කරන ලද ඔලිම්පික් රිදී පදක්කම තමන් අතට ලබා ගැනීමේ පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසන්නීය. ඇය සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එවකට විපක්ෂ නායකයාව සිටියදී තමනට ඇමරිකාවට යාම සඳහා වීසා ලබා ගැනීමට පූර්ණ සහයෝගය දී තමාගේ පදක්කම අතට ගැනීමට උපකාර කළ බවයි.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!