“මා ජනපති නොකොළොත් සුදු වැන් වලින් කනත්තයට යන්න පෝලිම් හදා ගන්න”-සජිත්ගේ අළුත්ම අදෝනාව(වීඩියෝ)

“මා ජනපති නොකොළොත් සුදු වැන් වලින් කනත්තයට යන්න පෝලිම් හදා ගන්න”-සජිත්ගේ අළුත්ම අදෝනාව(වීඩියෝ)

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව එලිපිටම, පිරිසිදුව ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඒ අනුව නොවැම්බර් මාසයේ තමා ජනාධිපති කර බස් රථයෙන් ගෙදර යනවාද එසේ නැතහොත් සුදු වෑන් එකෙන් කැරකොප්පුවට යනවාදැයි තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ඇති බවද ඔහු පවසයි.ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී බස් නැවතුම් පලක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයක් අමතමිනි.

එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ලුණුගම්වෙහෙර දි කිව් දේ…

එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ලුණුගම්වෙහෙර දි කිව් දේ…#lka #News1st #UNP #DeputyLeader #SajithPremadasa #Lunugamvehera #HambantotaDistrict

Posted by Newsfirst.lk on Thursday, August 15, 2019
(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!