මාස 4 බිලිඳා සමග එකම පවුලේ 5ට කොරෝනා

මාස 4 බිලිඳා සමග එකම පවුලේ 5ට කොරෝනා

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

හලාවත ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම පිරිස අතර වයස මාස 04ක් වන ළදරුවකුද සිටින බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.
මෙම පිරිස ඊයේ දිනයේ හදුනාගත් පිරිස අතර වන බවද ඇය කියා සිටියාය.

(Visited 94 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!