මාවනැල්ලේ බුදු පිළිම කැඩූ පිරිස ත්‍රස්ත ප්‍රහාරයකට සැලසුම් කරලා..!

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ පිරිස ත්‍රස්ත ප්‍රහාරයකට සැලසුම් කරලා..!

Spread the love
  •  
  •  
  •  
  •  

මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශයන්හි බුදුපිළිමවලට පහරදී හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී ගිනිඅවි පුහුණුව ලබා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව රහස් පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබේ.

මෙම පිරිස සතුව තිබී බෝම්බ නිෂ්පාදනය පුහුණු කරන ලිඛිත සටහන් රාශියක් තිබූ බවද පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

මෙම සැකකරුවන් ත්‍රස්තවාදී ප්‍රහාර සහ ජාතිවාදී ගැටුම් ඇති කිරීමේ අරමුණින් එහි සිට පුහුණුව ලබා ඇති බවත් විවිධ ආරූඪ නම් පෙනී සිට ඇති බවත් හෙලිව ඇතැයි පොලීසිය තව දුරටත් දන්වා ඇත.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!