“මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරනවා පුළුවන්නම් නවත්වන්න”-119 ආ නාමික දුරකථන ඇමතුම

“මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරනවා පුළුවන්නම් නවත්වන්න”-119 ආ නාමික දුරකථන ඇමතුම

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථන අංකයට අසත්‍ය පැමිණිල්ලක් කළ මුස්ලිම් ජාතික දුරකථන අලුත්වැඩියා කරන්නකු කෙසෙල්වත්ත මුහන්දිරම් පාරේ නිවෙසකදී අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසනවා. එම පුද්ගලයා සමඟ ජංගම දුරකථන සිම් කාඩ් පත් විසි එකක් සහ ජංගම දුරකථන හතරක්ද පොලිසිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා.

(Visited 240 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!