මාලදිවයිනේ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයට ඇවන්ගාඞ් සම්බන්ධයි රාජිත පවසයි….

මාලදිවයිනේ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයට ඇවන්ගාඞ් සම්බන්ධයි රාජිත පවසයි….

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගියදා මාලදිවයිනේ සිදුවූ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයට ඇවන්ගාඞ් සමාගමේ සම්බන්ධයක් ඇති බවට සැක යැයි කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න පවසනවා.
ඔහු කියා සිටියේ අදාල කාල සීමාවේදී ගාල්ල වරයාට පැමිණ තිබූ ඇවන්ගාඞ් නෞකාව මාලදිවයින හරහා පැමිණ ඇත්තේ ජී.පී.එස්. යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත කර යැයි තොරතුරු ඇති බවය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!