මාතලේ දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජය පොහොට්ටුවට

මාතලේ දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජය පොහොට්ටුවට

Spread the love
  •  
  •  
  •  
  •  

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී මාතලේ දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.
සභා 13න් දහතුනේම බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව එම නිල නොවන ආරංචි කියයි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!