“මාණික්කමඩු විහාරයට නැවතත් ‘සංහිදියාව’ හරස් කපයි’ ඉදිකිරීම් අත්හිටුවමින් නියෝගයක් “

“මාණික්කමඩු විහාරයට නැවතත් ‘සංහිදියාව’ හරස් කපයි’ ඉදිකිරීම් අත්හිටුවමින් නියෝගයක් “

Spread the love
  •  
  •  
  •  
  •  

අම්පාර මාණික්කමඩු විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතුවලට ඊයේ දිනයේ නැවතත් බාධා එල්ලවීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.දීඝවාපී පරිවාර චෛත්‍යයක් පිහිටි පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස නම් කර ඇති මෙම පුදබිමේ ආවාස ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරා විද්‍යා බලධාරීන් අවසර මත මෙම ඉදිකිරීම සිදු කෙරෙන, අතර එහි වැඩ පටන් ගැනීමේ දී පැමිණි මුස්ලිම් ජාතික පිරිසක් මින් පෙරද පැමිණ විරෝධය පලකිරීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී වැඩකටයුතු අත්හිටුවීමට කටයුතු කර තිබුණා.ඊයේ (02) දිනයේදී අම්පාර ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා පැමිණ එම ඉදිකිරීම් ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ පොලිසිය පැමිණ එම කටයුතුවලය බාධා කළේ අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන ඇති බව පවසමිනි.එම ස්ථානයට පැමිණි නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් පිරිසක්ද ඉදිකිරීම් අත්හිටුවන ලෙස පොලිසියට ප්‍රකාශ කර ඇත.https://www.facebook.com/sinhaputhunnew/videos/1548624705175802/

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!