“මාගේ මුස්ලිම් ජනතාවගේ සියළු ගැටළු මා විසදනවා”-ජනපති සිරිසේනගෙන් සහතිකයක්

“මාගේ මුස්ලිම් ජනතාවගේ සියළු ගැටළු මා විසදනවා”-ජනපති සිරිසේනගෙන් සහතිකයක්

Spread the love
  • 19
  •  
  •  
  •  
    19
    Shares

ත‍්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග‍්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත‍්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ‍්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (08දා) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!