ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 207 දක්වා ඉහළට-තුවාලකරුවන් 450 ක්

ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 207 දක්වා ඉහළට-තුවාලකරුවන් 450 ක්

Spread the love
  •  
  •  
  •  
  •  

අද(21) පාස්කු ඉරිදා කොච්චිකඩේ , කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක සිදු වූ පිපිරීම් වලින් මේ වනවිට පුද්ගලයන් 207 දෙනකු මිය ගොස් තිබේ.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!