” ම්ලේච්ඡ කොටියා අපේ රටේ මහ ඉහළින් සමරද්දී – අද මහින්දගේ රණවිරු සමරුව ආණ්ඩුවෙන් අවලංගු කරයි..”

” ම්ලේච්ඡ කොටියා අපේ රටේ මහ ඉහළින් සමරද්දී – අද මහින්දගේ රණවිරු සමරුව ආණ්ඩුවෙන් අවලංගු කරයි..”

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දිනයේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේ පැවැත්වීමට නියමිතව තිබූ රණවිරු සමරුම් උත්සවය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ඇති බව ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය හා සංස්කෘතික අමාත්‍යංශයේ ලිපිය පහතින් දැක්වේ.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!