“මහ ඇමතිකම තිබ්බත් එකයි.. නැතත් එකයි…මහින්ද අගමැති කරලා තමයි පස්ස බලන්නේ…” – ප්‍රසන්න

Spread the love
  •  
  •  
  •  
  •  

මහ ඇමැති ධුරය අහිමි වුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‌ෂකත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙමින් එම රැස්‌වීම්වලට අඛණ්‌ඩව සහභාගි වන බව බස්‌නාහිර පළාතේ මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‌ෂක ලෙස නම්කරන ලෙස ඉල්ලා සංවිධානය කරන රැස්‌වීම්වලට සහභාගි නොවන ලෙසට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නායකත්වය තහංචි පනවා තිබුණත් ඒ තහනම නොතකා ක්‍රිsයාකිරීමට සිදුව තිබෙන බව හෙතෙම කීය.
තමාගේ සොහොයුරු අර්ජුන රණතුංග පාර්ලිමේන්තුවේ ඇමැති තනතුරක්‌ දැරුවත් තමා කිසිවිටක දේශපාලන වශයෙන් උදව් ඉල්ලා නැතැයි ද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!