මහේල ඉන්දීය පිළට එකතු වෙයි..!

මහේල ඉන්දීය පිළට එකතු වෙයි..!

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම් කර ඇති අපේක්ෂකයින් අතර ශ‍්‍රී ලංකාවෙන් බිහිවු සුපිරි පිතිකරුවෙකු හා හිටපු සුපිරි නායකයෙකු වන මහේල ජයවර්ධන ද ඇතුළත් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ගැරී කර්ස්ටන්, ටොම් මූඩි හා විරේන්ද්‍ර ෂෙවාග් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා අයදුම් කර ඇති සෙසු අය වේ.

(Visited 230 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!