
මහේල ඉන්දීය පිළට එකතු වෙයි..!
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම් කර ඇති අපේක්ෂකයින් අතර ශ්‍රී ලංකාවෙන් බිහිවු සුපිරි පිතිකරුවෙකු හා හිටපු සුපිරි නායකයෙකු වන මහේල ජයවර්ධන ද ඇතුළත් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ගැරී කර්ස්ටන්, ටොම් මූඩි හා විරේන්ද්‍ර ෂෙවාග් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා අයදුම් කර ඇති සෙසු අය වේ.
(Visited 230 times)